mediahumanrights.lk
Local News News

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කිරීමට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එ් අනව එම ඉල්ලීම එළැඹෙන 09 වනදා සලකා බැලීමට නියමිතය.

රජයේ ඉඩමක් කූඨ ලේඛන සකසා අලෙවි කලේ යයි එල්ල වන චෝදනාවන්ට අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදු කරමින් ඇතත් මේ වන තෙක් ඔහු සැගවී සිටී.

Related posts

ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්

Shiran Viraj

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයි

Shiran Viraj

මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..

Shiran Viraj