mediahumanrights.lk
NewsPolitical

මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…

මාස පහකට කලින් භාරගන්න සිදුවූයේ බංකොලොත් රටක් බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එසේ භාරගත් රට මාස පහකට පසු විශාල වැටුප් වැඩි කිරීමක් කිරීමටද තම ආණ්ඩුවට හැකියාව ලැබූ බවද හෙතෙම කියා සිටී.

වැටුප් වැඩි කිරීම සඳහා වසර තුනකට බිලියන 325 ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු සදහන් කරයි.

මෙවර වැටුප් වැඩි කිරීම රාජ්‍ය සේවයේ මෙතෙක් ඉතිහාසයේ සිදු කරන ලද වැඩිම වැටුප් වැඩි කිරීම බවද ඒ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ගොනා හැරෙන්නේ පොල් පැළේට බව මම දන්නවා Love You Boss තුෂානි ද සිල්වා

Shiran Viraj

නිරෝෂන් දික්වැල්ලගේ චණ්ඩි පාට් ගැන සතුටු වුන මහේලට විරාත් කෝලි රිදෙන්න උත්තර දෙයි.

Shiran Viraj

Camping spots in Yosemite for an offbeat, adventure travel

Shiran Viraj
Translate »