mediahumanrights.lk
Local NewsNews

පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ කදවුරු බදිති..

ට පුරා ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වී සිටී.

ඒ අද දිනයේ ජනාධිපති අනුර දිසානායක මහතාට සංදේශයක් බාරදීම සඳහායි.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ තමන්ට ලබා දුන් ඉන්ධන කොමිස් මුදල ලබාදෙන නිසයි.

ඛණිජ තෙල් නීතිය ඇති සංස්ථාව විසින් අදාළ කොමිස් මුදල අහෝසි කිරීම මත මේ වන විට මතබේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

මේ අතර ගතවුනු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් සිදු නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

තමනට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටි

Related posts

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..

Shiran Viraj

නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…

Shiran Viraj

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයි

Shiran Viraj
Translate »