mediahumanrights.lk
Business Business News Local News News

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල යළිත් ඉහළ ගොස් ඇති බව වෙළඳපල නිරීක්ෂණයේදී පෙනී යයි.

ඊට හේතුව ලෙස පැවසෙන්නේ මෙරටට ආනයනය කර අළුත් මෝටර් රථවලද මිල සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීමයි.

මාර්තු පලමුවැනිදා වන විට මෙරට භාවිතා කරන් ලද මෝටර් රථවල කිහිපයක
මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ මෙසේය.

  • Premio (2017) – නව මිල ලක්ෂ 172 / පෙර මිල ලක්ෂ 150
  • Aqua G (2012) – නව මිල ලක්ෂ 72 / පෙර මිල ලක්ෂ 60
  • Vezal (2014) – නව මිල ලක්ෂ 100 / පෙර මිල ලක්ෂ 80
  • Fit (2012) – නව මිල ලක්ෂ 70 / පෙර මිල ලක්ෂ 60
  • Vitz (2018) – නව මිල ලක්ෂ 89 / පෙර මිල ලක්ෂ 80
  • Grace (2014) – නව මිල ලක්ෂ 99 / පෙර මිල ලක්ෂ 85
  • X-trail (2014) – නව මිල ලක්ෂ 127 / පෙර මිල ලක්ෂ 100
  • WagonR (2014) – නව මිල ලක්ෂ 58 / පෙර මිල ලක්ෂ 45
  • Mahindra KUV 100 (2020) නව මිල ලක්ෂ 56 / පෙර මිල ලක්ෂ 50
  • Alto japan (2017) – නව මිල ලක්ෂ 54 / පෙර මිල ලක්ෂ 45
  • Panda (2015) – නව මිල ලක්ෂ 26 / පෙර මිල ලක්ෂ 23
  • Alto (2015) – ලක්ෂ 37 / පෙර මිල ලක්ෂ 33

Related posts

මුතූට නිර්මාණ ගොඩයි

Shiran Viraj

හැට්‍රික් එකක් අරන් මංගල තරගය වර්ණවත් කළ වනිඳු හසරංග ලෝක වාර්තා පොතේ සටහන් වූ හැටි

Shiran Viraj

මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1311ක් නිරෝධායනයට

Shiran Viraj