mediahumanrights.lk
International News News

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි.

මේ සඳහා යූඑස් ඒඩ් ආයතනයෙන් ජෝජ් සෝරෝස් වෙත ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදී ඇති බවත් හෙතෙම කියා සිටී.

තම X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

Related posts

නීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවට

Shiran Viraj

පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ-අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි

Shiran Viraj

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Shiran Viraj