mediahumanrights.lk
Local News News

විදුලිබල පනතට සංශෝධන ගැන මහජන අදහස් විමසීමට කාලය දීර්ඝ කෙරේ…

විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යාංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025 පෙබරවාරි 14 දක්වා දික්කිරීමට තීරණය කළ බව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්‍යාලයේ අධ්‍යක්ෂක ජෙනරල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ පවසයි.

http://powermin.gov.lk/ වෙබ් අඩවියට පිවිස එහි දක්වා ඇති දිගුව ඔස්සේ සංශෝධන යෝජනාව පරිශීලනය කළ හැකි අතර reforms@powermin.gov.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ කොල්ලුපිටිය ගාළුපාරේ අංක 437 හී පිහිටි බලශක්ති අමාත්‍යාංශ කාර්‍යාලයට තැපැල් මගින් හෝ තම අදහස් දන්වා එවීමට හැකිය.

Related posts

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

Shiran Viraj

කොළඹ ගිලා බැසීමේ අවදානමක්- මේ ගැන ඔබ දැනුවත්ද?

Shiran Viraj

ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්න

Shiran Viraj