mediahumanrights.lk
News Political

ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංග

ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයට ආණ්ඩුව භාරදී ඇත්තේ රටේ ස්වෛරීත්වය නැති කිරීමෙන් පසු බවත් ඔහු පවසයි.

තම ආණ්ඩුව යටතේ ස්වෛරී ආර්ථිකයක අයවැයක් බලා ගත හැකි වන්නේ 2029 වසරේදී බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජනපතිවරයා අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරයි

Shiran Viraj

අලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..

Shiran Viraj

ඉන්දු – ලංකා ඒකාබද්ධ නාවික සමීක්ෂණයක්

Shiran Viraj