mediahumanrights.lk
Local NewsNews

රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව අවසන්..

අද සිට විදුලි කප්පාදුව සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ නොරොච්චෝල බලාගාරය යලි පද්ධතියට එක්ව තිබීම හේතුවෙනි.

පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය විය.

Related posts

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

Shiran Viraj

යුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…

Shiran Viraj

නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි, කළු සහ කැළණි අවදානම තවදුරටත්

Shiran Viraj
Translate »