mediahumanrights.lk
Local NewsNews

පිටකොටුවේ විරෝධතා.. උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පාසල් සංවර්ධන නිලධාරින් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි.

වසර හතරක පමණ කාලයක් පාසල් වල තමන් ඉගැන්වීමේ කටයුතුවල නිරත වන බවද ඔවුන් සඳහන් කළහ.

විරෝධතාවය පාලනයට පොලිසිය කැදවා තිබූ අතර විරෝධතාකරුවන් කිහිප දෙදෙනකු ජනාධිපතිවරයා සමග සාකච්චාවකට පොලිසිය විසින් ගෙන යනු ලැබූහ.

Related posts

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

Shiran Viraj

විදෙස් ණය බර දකින කොට දිවි නසා ගන්න සිතෙනවා’ – අගමැති

Shiran Viraj

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

Shiran Viraj
Translate »