mediahumanrights.lk
Local NewsNews

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

බව භෝග වනසමින් දිනෙන් දින ඉහළ යමින් ඇති රිලා ගැටලුව විසඳීමට ඇති එකම විසඳුම රිලවුන් ඝාතනය කිරීම බවට ඒ සඳහා සොයා බැලීමට පත් කරන ලද කණ්ඩායම්වල විශේෂ සාකච්ඡාවට ලක්වී තිබේ.

රිලා ගහනය පාලනය කිරීම සඳහා මේ මේ වන විට ආයතන කීපයක් එක් වී දීර්ඝ සාකච්ඡා කරමින් සිටින අතර එම සාකච්ඡා බොහොමයකදී වැඩි දෙනෙකුගේ අදහස වී ඇත්තේ පවතින ඉහල රිළා ගහනය පාලනය කිරීමට මේ මොහොතේ එකම විසඳුම ඝාතනය කිරීම බවයි.

රිළවුන් වන්ධ්‍යකරණයකට ලක් කරත් එහි ප්‍රතිඵල ලැබීමට වසර දහයක් පමණ කාලයක් ගත වනු ඇති බවද ඔවුන්ගේ අදහසයි.

එමෙන්ම රිලවුන් අල්ලා දූපත්වලට රැගෙන යාමද ම ප්‍රායෝගික නොවන බව පෙන්වා දී තිබේ.

රිලවුන් පාලනය කිරීම සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද භාවිතා කළ ද පවතින රිළා ගහණය වැඩිවීම මත එවන් ක්‍රමද සාර්ථක සාර්ථකත්වයට පත්ව නැත.

Related posts

අවුරුද්දට පෙර වන්දි නොදුන්නොත් අමාත්‍යංශය වටකරනවා

Shiran Viraj

කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

Shiran Viraj

විද්‍යා ඝාතනය – නාවික හමුදාව පිට දාන්න සාක්ෂි දෙයි

Shiran Viraj
Translate »