mediahumanrights.lk
NewsPolitical

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

රට තුළ මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවි සැල් ජාලයෙන් දිනපතා බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ.

එහි සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ ඒ අනුව දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 400ක් සතොස අලෙවි සැල් වෙත බෙදා හරින බවයි.

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 650ක් මේ වන විට සතොස මගින් මිලදීගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ අතර රජය විසින් සහල් ආනයනයට දිරිපත් කර තිබූ ටෙන්ඩර් තුනම ප්‍රතික්ෂේප වී ඇත.

Related posts

යාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..

Shiran Viraj

කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

Shiran Viraj

මන්නාරම සුලං බලාගාරය දේශපාලන පන්දමකට..? කැබිනට් අනුමැතියත් ලැබේ..

Shiran Viraj
Translate »