mediahumanrights.lk
News Political

මාස දෙකෙන් ගෙඩි හැදෙන වර්ගයක් තිබුනා නම් පොල් දෙන්න තිබුනා..

මාස දෙකකින් සිටුවා ඵලදාව ලැබෙන පොල් වර්ගයක් ලෝකයේ මෙතෙක් සොයාගෙන නැතැයි නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි.

එවන් පොල් ප්‍රභේදයක් ඇත්තේ නම් ඒවා සිටුවා ඵලදාව ලබාදීමට හැකියාව ඇති බවද හෙතෙම  පැවසුවේය.

ගාල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නැහැ!

Shiran Viraj

පොලීසිය ජනපති යටතට

Shiran Viraj

එනසාල් වගාකරුවන් නකල්ස් රක්ෂිතය බිලිගන්න යළි මාන බලයි

Shiran Viraj