mediahumanrights.lk
NewsPolitical

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

ජාතික ජන බලවේගයෙන් පසුව මෙරට පාලන බලය වෙනත් පක්ෂයකට යන්නේ නම් ඒ ජනසෙත පෙරමුණට බව එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සඳහන් කරති.

මෙරට පරිණත දේශපාලන නායකයන් යැයි කියාගන්නා අයට ජනතාව ගහලා එළවනු දුටු බවද උන්වහන්සේ කියා සිටිති.

තම පක්‍ෂයේද හොරුන් වංචාකරුවන් මිණිමරුවන් කිසිවකු නියෝජන නොකරන බවත් උන්වහන්සේ පැවසූහ.

වත්මන් ආණ්ඩුව හොඳ නැති බව යම් මොහොතක සිතුනහොත් තම පක්ෂයට බලය ලබා දෙන බවත් උන්වහන්සේ මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

Related posts

වෛද්‍යවරු යළිත් වර්ජනයකට සැරසෙයි – සයිටම් විසදුම් යෝජනාවේ කරුණු වෙනස් කළ බවට චෝදනා

Shiran Viraj

බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..

Shiran Viraj

ඇලෝසියස්ගේ මෙන්ඩිස්ට බදු සහනයක්…

Shiran Viraj
Translate »