mediahumanrights.lk
NewsPolitical

ජාතික ලයිස්තුවෙන් යන්න සියළු සුදුසුකම් මා සපුරා ඉන්නේ..- හිරුණිකා

මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා තම නම ද යෝජනා වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

තමන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා රට පුරා කාන්තා සංවිධාන පිහිටුවා විශාල වැඩකොටසක් කළ බවත් ඇය සිහිපත් කරයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහෙන් එකක් කාන්තාවකට ලබා දෙන්නේ නම් ඒ සඳහා සියලු සුදුසුකම් තමන් සපුරා ඇති බව ද ඒ පිළිබඳ පක්ෂ නායකත්වය සාකච්ඡා පවත්වමින් ඇති බව ද ඇය පැවසුනාව

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

Related posts

කොරියන් ගිය ශ්‍රී ලාංකික තරුණයා යැවූ බව කියන අහස් කූරක් නිසා ඉන්ධන ලීටර් මිලියන තුනක් විනාශ වෙයි..! තරුණයා සැකපිට අත්අඩංගුවට

Shiran Viraj

ආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැ

Shiran Viraj

මහා බැදුම්කර හොරා මගෙ ලගම ඥාතියෙක්.. ඒ ගැන මං කණගාටු වෙනවා..- මෙතෙක් හෙලි නොකල රහස කබ්රාල් හෙලි කරයි..

Shiran Viraj
Translate »