mediahumanrights.lk
Uncategorized

ඉතිරි සිලින්ඩරයෙන් කංචන පාර්ලිමේන්තුවට..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කන්චන විජේසේකර මහතා නම් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

කොළඹ අද පැවති එම පක්ෂයේ මන්ත‍්‍රී හා හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී බහුතර පිරිසක් සදහන් කර ඇත්තේ කංචන විජේසේකර මහතා ජාතික ලෑස්තිතුවෙන් පත් කරන ලෙසයි.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරුන් කියා සිටියේ කංචන විජේසේකර මහතා ඉතිරි ජාතික ලයිස්තු අසුන සඳහා පාර්ලිමේන්තුවට පිවිසුණු ඇති බවයි.

Related posts

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Shiran Viraj

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්

Shiran Viraj
Translate »