mediahumanrights.lk
NewsPolitical

ඉතිරි සිලින්ඩර අසුනට මාරක යුද්දයක්..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති අනෙක් මන්ත‍්‍රී ධුරය සදහාද උග‍්‍ර තරගාරීත්වයක් ඇතිව තිබේ.

ඒ එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක නම් කිරීමෙන් පසුවයි.

මහමැතිවරණයට තරග කළ මෙන්ම ලැයිස්තුවෙන් නම් කල කිහිප දෙනෙකුගේ නම් අනෙක් මන්ත‍්‍රී ධුරයට යෝජනා වී ඇත.

දිනේෂ් ගුණවර්ධන, ෆයිසර් මුස්තාෆා, කංචන විජේසේකර, සාගල රත්නායක යන නම් එසේ යෝජනා වී ඇත.

Related posts

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

Shiran Viraj

විමල්ට එරෙහිව පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රී සන්ධානයක් හැදේ.. ජනපති, අගමැති, බැසිල් හමුවී සාකච්චා කරන්න ලියති..

Shiran Viraj

වතු කම්කරු වැටුප් වැඩි කල නොහැකි බව වතු සමාගම් දැනුම් දෙති…

Shiran Viraj
Translate »