mediahumanrights.lk
Local NewsNews

IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන කටයුතු වෙනුවෙන් එම සාකච්ඡා පැවැත්වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් දිවයිනේ රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා ,මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිතයි.

ලබන සිකුරාදා (22) වනවිට තෙවන සමාලෝචනයේ මූලික කටයුතු අවසන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කටයුතු කරනු ඇතිබව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…

Shiran Viraj

ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..

Shiran Viraj

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

Shiran Viraj
Translate »