mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රධාන පාලමක් ගංවතුරට ගැලවී යයි…

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ පාලම ගිලා බැසීමට ලක්ව ඇතිබව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් අක්කරෙයිපත්තු – කල්මුණේ මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබේ.

මේ අතර පාදෙණිය – අනුරාධපුර මාර්ගය මිනුවන්ගැටේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා මතුව තිබේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ගා භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Related posts

කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්න

Shiran Viraj

වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුවද GMOA එකට ඇත්තේ දේශපාලන ප්‍රශ්න බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Shiran Viraj
Translate »