2026-11-01
mediahumanrights.lk
Local NewsNews

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය.

මීගමුව පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රථ වාහන සඳහා ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වංචා කළේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළට

Shiran Viraj

කොස්ගම සාලාව ප්‍රදේශයේ යළිත් ගින්නක්

Shiran Viraj

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Shiran Viraj
Translate »