mediahumanrights.lk
BusinessBusiness NewsNews

සිමෙන්ති රුපියලකින් අඩු කරයි..

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකින් රුපියලක් එම බද්ද අඩුකර තිබේ.

මෙම අඩුකිරීම පසුගිය 06 වැනිදා සිටි ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි.

– Reporter

Related posts

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

Shiran Viraj

අධ්‍යාපන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරිය වහාම ඉල්ලා අස්විය යුතු බව උදය ගම්මන්පිල පවසයි

Shiran Viraj

බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයි

Shiran Viraj
Translate »