mediahumanrights.lk
Local News News

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පොලිසියට පැමිණිලි කල බව සභාපතිවරයා පැවසීය.

ජනාධිපතිවරණ පනත අනුව ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම,ඡායාරූප ගතකිරීම සහ ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

Shiran Viraj

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

Shiran Viraj

ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..

Shiran Viraj