mediahumanrights.lk
NewsPolitical

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ දිනවල අසත්‍ය ප්‍රචාර රැසක් පළවෙමින් ඇතැයි එම පෙරමුණේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය බලයට පැමිණි දිනෙක පොලිසිය භාර අමාත්‍යවරයා වන්නේ තමන් බවටද ප‍්‍රකාශයන් පළවෙමින් ඇතැයිද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් තමන්ට මේ දිනවල පොලිස් නිලධාරීන් හරියට සලකමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…

Shiran Viraj

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්

Shiran Viraj

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Shiran Viraj
Translate »