mediahumanrights.lk
Business Business News News

කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි.

ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ.

ඒ අනුව එහි නව මිළ රුපියල් 2585 ක් වෙයි.

ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 75කින් අඩුකර ඇති අතර එහි නව මිළ රුපියල් 1050 බව මිල්කෝ ආයතනය වැඩිදුරටත් පවසයි.

– 

Related posts

‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති

Shiran Viraj

සිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයි

Shiran Viraj

කෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයි

Shiran Viraj