mediahumanrights.lk
News Political

අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතාට ඡන්ද කෝටියකින් නැවතිය යුතු නැතැයි රංගන ශිල්පී කලණ ගුණසේකර මහතා සඳහන් කරයි.

එම ඡන්ද ප‍්‍රමාණය කෝටි දෙක දක්වා ගමන් කළ යුතු බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මෙම බව කියා සිටියේ ජාතික ජන බලවේගයයේ තරුණ සමුළුව අමතමිනි.

එම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වුනේ එම පක්ෂ නායක අනුව දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී එම පක්ෂයේ තරුණ ප්‍රතිපත්තිය අනුර දිසානායක මහතා අතින් එලි දක්වන ලදී.

Related posts

පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනට

Shiran Viraj

ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්න

Shiran Viraj

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

Shiran Viraj