mediahumanrights.lk
NewsPolitical

සජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…

අද ජනාධිපතිවරණ සටනේදී සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පක්ෂයේ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතා එකතු සමග එකතුවීමට කල්පනා කරමින් සිටින බවත් ඒ සඳහා එහෙන් මෙහෙන් පණිවිඩය එවමින් ඇති බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

Shiran Viraj

ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

Shiran Viraj

අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..

Shiran Viraj
Translate »