mediahumanrights.lk
NewsPolitical

මැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…

මෙවර මැතිවරණයේදි ඡන්ද දායකයන්ට නොයෙක් ආකාරයෙන් අල්ලස් ලබාදීම් තවදුරටත් නිරීක්ෂණය වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී අර්ජුන පරාක්‍රම මහතා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ඒ අතර බරපතලම කරුණකි.

ඉන් ඡන්ද දායකයින්ගෙන් 30%කට බලපෑම් එල්ල වන බව පැවසීය.

අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ මතය අවසන් මොහොතේ වෙනස් කිරීමට විවිධ ජනාධිපති ධූර අපේක්ෂකයන් විවිධාකාරයෙන් අල්ලස් ලබාදෙමින් සිටියි.

රාජ්‍ය සම්පත් අවබාවිතා කිරීම අපේක්ෂකයන් දෙදෙනෙකු වැඩි වශයෙන් සිදුකරන බව පැවසීය.

එවැනි තත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

Shiran Viraj

අවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj
Translate »