26.5 C
Colombo
2025-07-31
mediahumanrights.lk
NewsPolitical

සජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…

අද ජනාධිපතිවරණ සටනේදී සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පක්ෂයේ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතා එකතු සමග එකතුවීමට කල්පනා කරමින් සිටින බවත් ඒ සඳහා එහෙන් මෙහෙන් පණිවිඩය එවමින් ඇති බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

තව ඇමතිවරුන් දිවුරන්න සූදානම්.. ජොන්ස්ටන්, දුමින්ද හා SJB දෙදෙනෙක් ඒ අතර

Shiran Viraj

එක්දින කිරුළ තරංගට..ටෙස්ට් චන්දිමාල්ට – අද උදේම ක්‍රිකට් පිළේ සිදුවූ පෙරළිය මෙන්න

Shiran Viraj

විපක්ෂයම එකතු වෙලා ජනාධිපතිට යවපු ලියුම මෙන්න

Shiran Viraj