mediahumanrights.lk
Local News News

නිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකායන් වෙත බෙදා හරී…

2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්‍රිකා ජන්ද දායකයන් වෙත තැපැල්කරුවන් විසින් බෙදා හැරිම (03) දින නිවසින් නිවසට ගොස් සිදු කෙරිණ.

දෛනිකව තැපැල් කාර්යාල වෙත ලැබෙන ලිපි බෙදා හැරිමෙන් පසු නිල ජන්ද පත්‍රිකා බෙදා හැරිම තැපැල්කරුවන් විසින් සිදු කරන අතර, නිල ජන්ද පත්‍රිකාවක් ලබාදිමෙන් අනතුරුව ජන්ද දායකයාගෙන් අත්සන් ලබා ගැනිමක්ද සිදු කරනු ලබයි.

– 

Related posts

කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක…

Shiran Viraj

මට ඕන විදියට කණ්ඩායම තෝරන්න බෑ – ඇන්ජලෝ මැතිව්ස්

Shiran Viraj

ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

Shiran Viraj