mediahumanrights.lk
NewsPolitical

තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

එය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට බාරදී තිබේ.

එය ආරක්ෂිත මුද්‍රා තැබීමේ කටයුතු මේවන විට සිදුකරමින් තිබේ.

එය තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

තරු හැඩ වෙන හැටි

Shiran Viraj

“හොර­ගෙඩි කෝළ­මෙන්” සම්මාන

Shiran Viraj

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

Shiran Viraj
Translate »