mediahumanrights.lk
NewsPolitical

රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි…

විපක්‍ෂය නියෝජනය කරන ‍ප‍්‍රබලම කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා එක්වනු ඇති බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

සමගි ජන බලවේග නායකත්වය සහ පුද්ගලික මාධ්‍ය ආයතනයක් සමග ඇති වී තිබෙන ආරවුලක් මුල් කරගෙන මෙම ඉක්මන් පියවරට ඇය යොමු වී ඇති බවද එකී ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

Related posts

විදුලි ගාස්තු ඉහලට…

Shiran Viraj

2020 දී පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 25,000 ක්

Shiran Viraj

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Shiran Viraj
Translate »