mediahumanrights.lk
NewsSportsSports News

ප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..

ඇමරිකාවේදී හා කොදෙවු දූපත් වලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල නවසීලන්තය පරාජය කිරීම ඇෆ්ගනිස්තානය සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දු ඕවර 20දී කඩුලු 6 ක් දැවී ලකුණු 159ක් රැස්කලේය.

පිලිතුරු ඉනිමේදී නවසීලන්තය ට ලබාගත හැකිවූයේ ලකුණු 75ක් පමණි.

ඒ අනුව ලකුණු 84කින් තරගය ජය ලැබීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

Related posts

කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයි

Shiran Viraj

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj

අර්ජුන් කෝප් කමිටුවට බොරු කියලා අද බැඳුම්කර කොමිසමේ දී හෙළි වේ

Shiran Viraj
Translate »