mediahumanrights.lk
Local News News

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.

බත්තරමුල්ල පොල්දුව මං සන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වා ඇත.

Related posts

චීනයෙන් රුපියල් මිලියන 400ක ආධාර

Shiran Viraj

Smart speaker sales will eventually hit a wall – report

Shiran Viraj

පුහුණු එක්දින තරඟය අද

Shiran Viraj