mediahumanrights.lk
Local News News

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

කොලඹ දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක් හඳුනා ගෙන ඇතිබව කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී.රණවක මහතා පැවසීය.

කාණු පද්ධති අක්‍රමවත් වීම ඊට හේතුවී තිබේ.

මේ වන එම කාණු පද්ධති ක්‍රමවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමට

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු වූ වෙනස

Shiran Viraj

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

Shiran Viraj