mediahumanrights.lk
Local NewsNews

ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…

හදිසි ගුවන් අනතුරකින් මිය යාමට පෙර ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එවන ලද විශේෂ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් ඊයේ දිනයේ භාරදී තිබේ.

උමා ඔය විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ රයිසි මහතා එරට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාට ආරාධනයක් අනුව ඔහු ඉරාන සංචාරයකද නිරත විය එම එම සංචාරයෙන් අනතුරුව මෙම විශේෂ ත්‍යාගය එවා තිබින.

ඉරාන ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරකින් මිය යාම නිල වශයෙන් නිවේදනය කරන ලද ඊයේ දිනයේදීම මෙම ත්‍යාගය අමාත්‍යවරයා අතට පත්වීම විශේෂත්වයකි.

Related posts

“බිස්නස් ටුඩේ” නම් කළ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර සෙලාන් බැංකුව පෙරටම

Shiran Viraj

ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….

Shiran Viraj

ශාන්තා, උපුල් ශාන්ත සන්නස්ගලට නඩු පවරයි

Shiran Viraj
Translate »