25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස අස්ගිරි, මල්වතු, අමරපුර හා රාමඤ්ඤ නිකායන්වල මහනායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඥානසාර හිමියන් විසින් කරන ලද ශාසනික හා සමාජ සේවාව සලකා බලමින් එළඹෙන වෙසක් පෝය දිනය නිමිතිකොට ගෙන ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

කූරගල රජමහා විහාරය භූමියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී පල කල අදහස් වනල් ජාතීන් අතර අසමගිය ඇති කළේ යැයි චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන් මේ වන විට වසර හතරක සිර දඬුවමක් විඳිමින් සිටී.

Related posts

තෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…

Shiran Viraj

ශ්‍රී ලංකාව පරාජය කළ දකුණු අප්‍රිකාව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ පළමු ස්ථානයට

Shiran Viraj

වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

Shiran Viraj
Translate »