2026-01-20
mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා විසුරුවනු ඇති බවද ඔහු පැවසීය.

අද හෙට පාර්ලිමේන්තුව විසුරුවන බවට පලවන වාර්තා අසත්‍ය බවත් පැවසූ ඔහු එවන් වාර්තා සමාජ බෝම්බයක් බවත් ඉන් රටේ අනාගතය හානියට ලක්වන බවත් කියා සිටියේය.

Related posts

සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් 5000කට වන්දි

Shiran Viraj

දවල් කෑමට පස්සේ නිදිමතයි ද?

Shiran Viraj

ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…

Shiran Viraj
Translate »