mediahumanrights.lk
Local NewsNews

දුම්රියේ හැපී සරසවි සිසුවෙක් මිය යයි…

හෙඩ්ෆෝන් යුගලක් පැළද දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි සරසවි සිසුවෙකු දුම්රියේ ගැටීමෙන් මරණයට පත් වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ තුන්වන වසරේ ඉගෙනූ ලබන සිසුවෙකි.

මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය පැණිදෙනිය ප්‍රදේශයේදීය.

Related posts

ඉල්ලා අස් වුනේ නෑ…

Shiran Viraj

ශ්‍රි පාද වන්දනාවේදී කාන්තාවක් මිය යයි…

Shiran Viraj

වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

Shiran Viraj
Translate »