27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Local News News

ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.

2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙය ණය මුදල ඉතා සොච්චම් මුදලක් බවත් හෙතෙම සඳහන් කළේ එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් නීතිඥ හමුව අමතමිනි.

‘2022 දෙසැම්බර් තිහට අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිදින 41යි. කියන්න එපා අපිට මේ ඩොලර් බිලියන හතළිස් එකක් ගෙවා ගන්න බෑ කියලා. ඒක ණයක් නෙවෙයි. ඒක ණයක් වෙන්නේ කොහොමද.

වියට්නාමය 2023 අවුරුද්දේ විතරක් සෘජු ආයෝජන ඩොලර් බිලියන 23යි. අපට ගෙවා ගන්න බෑ කියලා කෙඳිරි ගාන ණය ඩොලර් බිලියන 41යි. ඒක ණයක්ද.

අපිට ණය ගෙවා ගන්න බෑ කියලා කියමු. ගාණ කියන් නැතිව. මේක සොච්චං ණයක්’

Related posts

රටතුල අපරාධ රැල්ලක් නෑ – සාගල රත්නායක

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…

Shiran Viraj

ඇහැලියගොඩ ලොක්ඩවුන්..

Shiran Viraj