mediahumanrights.lk
News Political

පාර්ලිමේන්තු එන්නේ නැතැයි කෙහෙලිය දැනුම් දෙයි..

තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ යයි රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා ඇත.

තම පුද්ගලික ලේකම්වරයා හරහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබේ.

අසනීප තත්වයේ පසුවීම මත පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවත් ලිපියේ දැක්වෙයි.

Related posts

සීගිරියට වෙනසක්… විදුලි සෝපාන එක්වෙයි

Shiran Viraj

බුදු දහම පෝෂණය කිරීමේ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා

Shiran Viraj

ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ බිල 10% අඩු වුණොත් විදුලි බල මණ්ඩළයෙන් ගජ වාසියක්!

Shiran Viraj