mediahumanrights.lk
Local News News

ඉන්ධන මිල සංශෝධනයක්..

අද මධ්‍යම රත‍්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි.

මාසික ඉන්ධන මිල සංශෝධනය පෙබරවාරි මස අවසන් දිනයේදී සිදුවිය යුතු වුවද එය එදින සිදු නොවීය.

කෙසේ වෙතත් අද මිල සංශෝධනයේදී ඉන්ධන මිල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද තෙල් සංස්ථා ආරංචි මාර්ග වාර්තා කරයි.

Related posts

හර්ෂණ – වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලා

Shiran Viraj

මහින්ද අමෙරිකා යයි

Shiran Viraj

වෙල්ගම, රාජිත, දුමින්ද ආණ්ඩුවට.. ප‍්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සූදානම්…

Shiran Viraj