mediahumanrights.lk
Local News News

මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..

කැනඩාවට යවන බව පවසමින් විවිධ පුද්ගලයන් රැසකගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු විදේශගත වීමට යාපනය ගුවන්තොටුපළ වෙත යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයන් විදේශ රටවලට යැවීමේ ඒජන්සියක් මොහු විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ හරහා මෙම මුදල් වංචාව සිදුකර තිබේ.

ඉන්දියාව බලා යාමට යාපනයේ ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

Related posts

මං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..

Shiran Viraj

ජනාධිපති අස්වුනා.. නව ජනාධිපති පත් කරනවා..- කතානායක නිවේදනය කරයි…

Shiran Viraj

"මම යාලු වෙලා ඉන්නේ පිරිමි ළමයෙක් එක්ක..සමලිංගික පනත නීතිගත කරනකම් ඉන්නේ"-ඉරාජ් කිව්ව ආන්දෝලනාත්මක කතාව

Shiran Viraj