mediahumanrights.lk
Local News News

කිරි පිටි මිල ඉහලට..

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ මැද සිට එය ක්‍රියාත්මක වන බවයි.

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම මෙයට හේතුව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)

Shiran Viraj

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Shiran Viraj

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Shiran Viraj