mediahumanrights.lk
Uncategorized

රෝහල් සේවයට යුද හමුදාව කැදවයි…

සෞඛ්‍ය වෘත්තීය සංගම් රැසක් වර්ජනයේ නිරත වීම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව සූදානම් කර තිබේ.

පසුගියදා පැවැති සෞඛ්‍ය සේවක වර්ධනයේදීද රෝහල් පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව යෙදවනු ලැබීය.

මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය හමුදා නිලධාරින් සූදානමින් තබා ඇති බවද යුද හමුදාව කියා සිටියි.

Related posts

දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි..

Shiran Viraj

වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..

Shiran Viraj

ලංකාව බලා එන පලමු වාහන නැව ජපානයෙන් පිටත් වේ..

Shiran Viraj
Translate »