mediahumanrights.lk
NewsSportsSports News

නොමිලේ දුන්නත් අදත් ක‍්‍රීඩාගාර හිස්.. විචාරයන්ට මල පනී.. සජීවීව බැන වදී..

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තරග නැරඹීමට යන්නට එපා කියන්නේ නම් ඔවුන් ශ්‍රී ලාංකිකයන් දැයි සිම්බාබේ ශ්‍රී ලංකා තරගයේ ක්‍රිකට් විස්තර විචාරකයන් ප්‍රශ්න කරයි.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීව විකාශය අතරතුරදි ඔවුන් මෙසේ විමසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ නම් මොන දීපංකරයේ සිට වුව පැමිණ ඔවුන්ට ආශිර්වාද කළ යුතු බවද ඔවුන් කියා සිටියහ.

සිම්බාවේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන හා අවසාන එක් දින තරඟය කොළඹ කෙත්තාරාම පිටියේ අද පැවැත්වෙයි.

තරඟය නැරඹීමේ අවස්ථාව නොමිලේ ලබාදී තිබුණද සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් අද දිනද සහභාගී නොවීය.

පෙර පැවති තරග දෙකටද ඉතාමත් අඩු ප්‍රේක්ෂක පිරිසක් සහභාගි විය.

Related posts

රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

Shiran Viraj

දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ දියවැඩියාවෙන් දුක් විදින ඔබටයි

Shiran Viraj

අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..

Shiran Viraj
Translate »