mediahumanrights.lk
NewsSportsSports News

ක‍්‍රිකට් FB පිටුවට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. Comment අත්හිටුවති..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල ෆේස්බුක් ගිණුමට පාඨක ප්‍රතිචාර දැක්වීම අත්හිටුවා තිබේ.

සිම්බාබේ සමග පැවැත්වෙන අවසන් එක්දින තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙන බවට පළ කළ දැන්වීමට පේක්ෂකයන් විසින් දක්වා ඇති ප්‍රතිචාරත් සමඟ මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

අදාල දැන්වීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රේක්ෂකයන් දැඩි ලෙස ක්‍රිකට් ආයතනය හා කණ්ඩායම විවේචනයට ලක් කරමින් තිබින.

Related posts

බස්නාහිර වැඩ පෙන්වූ බයික් කල්ලියක් වැඩ වරද්දා ගනී

Shiran Viraj

සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්

Shiran Viraj

මහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..

Shiran Viraj
Translate »