30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..

තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසන අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්ව තිබේ.

එහිදී ඔහු පවසන්නේ තමන් ‍ශ‍්‍රී ලංකාවට පැමිණ කැලණි විහාරයට යන අවස්ථාවේ ‘සප‍්‍රයිස්’ වූ බවයි.

තමන් කැළණී විහාරයට යාමට අවශ්‍ය යැයි පැවසූවිට ඉස්තරම් වර්ගයේ වාහනයක් ඒ සඳහා සූදානම් කර තිබූ බවත් එය තමන් බලාපොරොත්තු නොවූ දෙයක් බවත් එහිදී සඳහන් කළේය.

Related posts

ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

Shiran Viraj

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Shiran Viraj

දිස්ත්‍රික්ක 11ක් නියඟයෙන් වෙලාගෙන

Shiran Viraj
Translate »