mediahumanrights.lk
Business Business News News

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

වෙළඳපලේ කැරට් හා බෝංචි මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඇතැම් ප්‍රදේශවල කැරට් කිලෝවක මිල රුපියල් 2400 දක්වාත් බෝංචි කිලෝවක් රුපියල් 1800 දක්වාත් ඉහල ගොස් ඇත.

ඊට සාපේක්ෂව සෙසු එළවළුවල මිල ගනන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇත.

එළවළු ගොවීන් සඳහන් කරන්නේ මෑත කාලයේ දී ඇති වූ දීර්ඝ වර්ෂාපතනයන් හේතුවෙන් තම වගාවන් විනාශ වී යාම නිසා එළවළු සැපයුම අඩුව ඇති බවයි.

එම තත්ත්වය ඉදිරි සති කිහිපය තුළ පහව යනු ඇති බවද ඔවුන් කියා සිටිති.

Related posts

රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..

Shiran Viraj

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

Shiran Viraj

උමාලි තිලකරත්න විදෙස් තරුණයෙක් සමඟ පෙම් පටලැවිල්ලක් – අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිරෙන කතාවේ ඇත්ත හෙළි වෙයි

Shiran Viraj