mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිම

මෙම වසරේ විදුලි සැපයුම් ලක්ෂ පහ ඉක්මවූ ප්‍රමාණයක් විසන්ධි කළ බව ලංකාව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

මෙම වසරේ ඔක්තෝර් මාසය අවසන් වන විට සමස්ත පාරිභෝගිකයන් සංඛ්‍යාව හැට නම ලක්ෂය ඉක්මවා ඇති බවත් වසරකට නව පාරිභෝගිකයන් ලක්ෂ එකහමාරක් පමණ අලුතෙන් එකතු වන බවත් එම මණ්ඩලය කියා සිටියි.

මෙම වසර තුළ මෙතෙක් ලක්ෂ පහමාරකට ආසන්න විදුලි සැපයුම් විසන්ධි කිරීම සහ නැවත සම්බන්ධතාවය දී ඇති බවත් එය 2019 වසර සමග සැසඳීමේදී සාමාන්‍ය තත්ත්වයක් බවද මණ්ඩලය වැඩිදුරටත්  පවසයි.

Related posts

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි

Shiran Viraj

මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..

Shiran Viraj

ගාලූමුවදොර මැයි රැළියට පැමිණි දෙදෙනෙකු හදිසියේ මිය ගිහින්

Shiran Viraj
Translate »